Sinhala
මාධ්‍යවේදීන් : ඇයි පාස්කු හෙලිදරව්ව නොකළේ ? ඇමති : ඇයි ඉතිං මේ කළබලේ ?
වර්තමානයේ විපක්ෂයේ සිටින මීට පෙර ආණ්ඩු බලය හිමිව සිටි ඇතැම් අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙතරම් කලබල වී…
ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය ICONIC AWARDS සම්මානයට පාත්‍ර විය.
පසුගිය පස් වන දින තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වුනු ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි…
දූෂණ විරෝධී සැලසුමට කැබිනට් අනුමැතිය
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 – 2029 සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. 2073 අංක 9 දරන දුෂණ…
වැලිකන්ද හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු ස්ථානාධිපතිවරයාගේ…
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්
කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…