Live 24

Friday
May 9, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
May 9, 2025
  • Home
  • international
  • ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය ICONIC AWARDS සම්මානයට පාත්‍ර විය.
Image

ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය ICONIC AWARDS සම්මානයට පාත්‍ර විය.

පසුගිය පස් වන දින තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වුනු ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය ICONIC AWARDS සම්මානයට පාත්‍ර විය. ඇයට හිමිවිය ඇත්තේ ප්‍රශස්ත තම තානාපති සම්මානයයි. මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ විදෙස් තානාපතිවරියක් ඇගයීමට ලක් වූ ප්‍රථම වතාවයි.

මෙම සම්මානය ඇයට පිරි නැමුනේ ICONIC AWARDS පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය අසංක් අතපත්තු විසින්ය.

විවිධ ක්ෂේත්‍ර සහ ව්‍යාපාරිකයන් ඇගයීමට ලක් කරමින් 40කට ආසන්න ප්‍රමාණයකට සම්මාන ලබා දීම සිදු කෙරිණි. මේ සදහා තායිලන්ත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ලේකම්ද තායිලන්ත ශ්‍රී ලාංකිකයින්ගේ සංසදයේ සභාපති සහ ලේකම්වරයද ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සභාපති වන ටානියා එස් අබේසුන්දර මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටිය.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
1 Comments Text
  • Andrew Dicki says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Gaziantep Web Tasarım
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *