කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියනුගෝබීන් එන්නත් පිළිබඳ නඩු…
මාධ්‍යවේදීන් : ඇයි පාස්කු හෙලිදරව්ව නොකළේ ? ඇමති : ඇයි ඉතිං මේ කළබලේ ?
වර්තමානයේ විපක්ෂයේ සිටින මීට පෙර ආණ්ඩු බලය හිමිව සිටි ඇතැම් අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙතරම් කලබල වී…
පාස්කු ප්‍රහාරය දේශපාලන මෙවලමක් කරගන්න එපා-නාමල්
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වත්මන් රජය දේශපාලන වාසි තකා යොදාගන්නා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය ICONIC AWARDS සම්මානයට පාත්‍ර විය.
පසුගිය පස් වන දින තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වුනු ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි…
දූෂණ විරෝධී සැලසුමට කැබිනට් අනුමැතිය
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 – 2029 සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. 2073 අංක 9 දරන දුෂණ…
වැලිකන්ද හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු ස්ථානාධිපතිවරයාගේ…
සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතාවට සජිත් ප්‍රේමදාසගෙන් පිලිතුරු
සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතා අමූලික පට්ටපල් බොරු බව සමගි ජන බලවේග නායක විපක්ෂ…
ජාතික ජන බලවේගයෙන් දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයක්
බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.…