නව ආණ්ඩුකාරවරුන් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබෙනවා. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස…
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේ ය. ඒ ,…
රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සෙනේෂ් ට
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර මහතා පත් කර තිබෙනවා. නව සභාපතිවරයා ගරු ජනමාධ්‍ය අමාත්‍ය…
ජනපති අද ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා අද (25) රාත්‍රී 7.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.…
මහමැතිවරණය පවත්වන දිනය මෙන්න
මහ මැතිවරණය ලබන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමටත්, නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට 11 වැනිදා දක්වා…
කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා…
Breaking: අලුත් අගමැති මෙන්න
නව රජයේ අගමැති ලෙස හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව, මෙරට 09…
පාරිලිමේන්තුව විසුරුවා හැරියොත් අනුර ලෝක අමාරුවක
සුළුතරයක් ඇති ජනපති අනුර කුමාර පාරිල්මෙන්තුව විසුරුවා හැරියහොත්චන්දයට මුදල් වෙන් කර නැති හෙයීන් දැවැන්ත අමාරුවකට වැටෙන බව දේශපාලන…