මෙරට පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ තවත් පියවරක් ලෙස නව මෙට්‍රෝ බස් රථ 104ක් මෙරටට ආනයනය කිරීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ බස් රථ අගෝස්තු 15 වනදාට පෙර මෙරටට ගෙන්වා අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
කඩවත සහ රත්මලාන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් නව මෙට්‍රෝ සේවා අංගන ඉදිකිරීම්ද මේ වනවිට ක්‍රියාත්මකයි.
