Live 24

Wednesday
February 5, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
February 5, 2025
  • Home
  • Local
  • “2024 ධර්ම රශ්මි” පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය පිටිපන NSBM හරිත සරසවි භූමියේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්
Image

“2024 ධර්ම රශ්මි” පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය පිටිපන NSBM හරිත සරසවි භූමියේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්

ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව හෝමාගම පුරවරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කෙරෙන “2024 ධර්ම රශ්මි” පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය පිටිපන NSBM හරිත සරසවි භූමියේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පොසොන් කලාපය සමාරම්භ කරමින් NSBM හරිත සරසවියේ සිසුන් සහ කාර්ය මණ්ඩලය එහි සංගීත අංශය සමඟ එක්ව ඉදිරිපත් කරන ලද බැති ගී සරණිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන්, ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් NSBM හරිත සරසවි පරිශ්‍රයේදී ආරම්භ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, විදේශ රටවල් රැසක තනාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සමාරම්භක උත්සවයට සහභාගි විය.

Releated News

Breaking: වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම්

පසුගිය මහමැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ…

Jan 30, 2025
පාස්පෝට් අර්බුදයේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී…

Jan 29, 2025
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් ට්විට් එකක්

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක්…

Jan 29, 2025
එකඟෙයි හවුලේ තවත් සාකච්ඡාවක් සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබෙනවා. මූලික යෝජනා…

Jan 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *