සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතිවිශිෂ්ට ජනවරමෙන් BOAT House සමූපකාර සමිතිය රැක ගැනේ

[12:13, 14/06/2026] Dr.Ravi Kumudashe: 2026 ජුනි 13 දින නුවරදී පැවති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිතියේ (BOAT House) නිලවරණයේදී, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතිවිශාල බහුතර සහයෝගය ලබා ගනිමින් පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම තීරණාත්මක ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.

මෙම නිලවරණය සඳහා නලින්ද ජයතිස්ස සහ හංසක විජයමුණි යන අමාත්‍යවරුන්ගේ දේශපාලන අනුග්‍රහය සහිත කණ්ඩායමක් ඉදිරිපත් කරමින්, ආණ්ඩුවේ බලපෑමට යටත් කර ගැනීමේ උත්සාහයක් දියත් කළත් එය ව්‍යර්ත කිරීමට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකි විය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල්වලින් ගොඩනැගී ඇති මෙම සමිතිය සතුව සැලකිය යුතු වත්කම් සහ තැන්පතු ප්‍රමාණයක් පවතින බැවින්, එය අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය බලය සහ ජවිපේ වෘත්තීය සමිති ජාලයන් යොදා ගනිමින් දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කලේය.

එසේම, මෙම නිලවරණය ආණ්ඩුවට වාසිදායක අයුරින් පැවැත්වීමේ අරමුණින් අවස්ථා තුනකදී එය කල් දැමීමට කටයුතු කරනු ලැබුයේ ආණ්ඩුවේ බලතල භාවිත කරමිනි.

කෙසේ වෙතත්, සියලු බලපෑම් සහ මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිය තීරණය පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

නිලවරණ ප්‍රතිඵල අනුව,

සභාපති තනතුර – පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 4,650 ඡන්ද (81.8%)

උප සභාපති තනතුර – 4,648 ඡන්ද (81.9%)

භාණ්ඩාගාරික තනතුර – 4,412 ඡන්ද (81.0%)

ලබා ගෙන ජයග්‍රහණය කර ඇති අතර, ආණ්ඩුවට අනුබද්ධ කණ්ඩායමට හිමිව ඇත්තේ 18% – 19% අතර සහයෝගයක් පමණි.

මෙම ප්‍රතිඵලය හුදෙක් සමූපකාර සමිතියක නිලවරණ ජයග්‍රහණයක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තමන්ගේ ආයතනික ස්වාධීනත්වය, වෘත්තීය ගරුත්වය සහ සාමාජික අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලබා දුන් ප්‍රබල ජනවරමකි.

සෞඛ්‍ය සේවකයන්ගේ දේපළ සහ අරමුදල් කිසිදු දේශපාලන පක්ෂයක හෝ ආණ්ඩුවක පාලනයට යටත් කිරීමට ඉඩ නොදෙන බවට මෙම ඡන්ද ප්‍රතිඵලය පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත.

2026.06.14
[14:04, 14/06/2026] Dr.Ravi Kumudashe: සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතිවිශිෂ්ට ජනවරමෙන් BOAT House සමූපකාර සමිතිය රැක ගැනේ

2026 ජුනි 13 දින නුවරදී පැවති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිතියේ (BOAT House) නිලවරණයේදී, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතිවිශාල බහුතර සහයෝගය ලබා ගනිමින් පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම තීරණාත්මක ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.

මෙම නිලවරණය සඳහා නලින්ද ජයතිස්ස සහ හංසක විජයමුණි යන අමාත්‍යවරුන්ගේ දේශපාලන අනුග්‍රහය සහිත කණ්ඩායමක් ඉදිරිපත් කරමින්, ආණ්ඩුවේ බලපෑමට යටත් කර ගැනීමේ උත්සාහයක් දියත් කළත් එය ව්‍යර්ත කිරීමට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකි විය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල්වලින් ගොඩනැගී ඇති මෙම සමිතිය සතුව සැලකිය යුතු වත්කම් සහ තැන්පතු ප්‍රමාණයක් පවතින බැවින්, එය අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය බලය සහ ජවිපේ වෘත්තීය සමිති ජාලයන් යොදා ගනිමින් දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කලේය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect