මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබෙනවා.
ඒ අනුව මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇති බවබ සඳහන්.
පසුගිය (05)වැනිදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පසු තත්ත්වය පාලනය කළද, ඊයේ (06) උදෑසන යළිත් බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණා.
රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියන් පිරිසක් සහ දඬුවම් විඳින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වන්නේ.
