ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන් අතර ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් එමඟින් යෝජනා ඉදිරිපත් කර තිබේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපතිට
Releated News
හිරුණිකා නැතුව පාර්ලිමේන්තු යන සජබ ඉතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙන්න
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වෙනුවෙන් නම් 4ක් නිර්දේශ කර ඇති බව වාර්තාවනවා. ඒ අනුව, සුජිව…
අලුත් මන්ත්‍රීවරු 35ක් මාදිවෙලින් නිවාස ඉල්ලලා
2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා…
වේයන්ගොඩ නිධානයේ අලුත්ම තත්ත්වය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ…
අපේ ඇඟට ගොඩ වෙන්න කලින් ඇතුළෙ ප්‍රශ්න විසඳගෙන එන්න
ජාතික ලැයිස්තු තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක් මැතිවරණ කොමිසම වෙත…