Live 24

Friday
June 14, 2024
loader-image
temperature icon 27°C
overcast clouds
Friday
June 14, 2024
  • Home
  • Sport
  • ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් සහභාගිවූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක්
Image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් සහභාගිවූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් සහභාගිවූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රිකට් පිල ඊයේ සමත් විය.

ඉන්දීය පිලේ මීළඟ තරගය ලබන ඉරිදා (9) පාකිස්තානයට එරෙහිව මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර, අයර්ලන්ත පිලේ දෙවැනි තරගය හෙට (7) කැනඩාවට එරෙහිවත් මේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Releated News

T 20 බංග්ලාදේශයට ජය

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම…

Jun 8, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *