Live 24

Monday
June 30, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
June 30, 2025
  • Home
  • Local
  • පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී ෂොපින් කරන්න පුළුවන් පාරිභෝගිකයින්
Image

පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී ෂොපින් කරන්න පුළුවන් පාරිභෝගිකයින්

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරනු ලැබුවා.

එම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය (Downtown Duty-Free) මෙය වනවා.

මෙහි සාප්පුවලින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සුදුසුකම් ලබන පාර්ශව 4ක් සිටිනවා. එම අවසර ලත් පාරිභෝගිකයින් සඳහා තීරුබදු රහිත මිලදී ගැනීමේ නියමයන් සහ කොන්දේසි පහතින් දැක්වෙනවා.

01. ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්

02. සංචාරකයින්

03. ශ්‍රී ලංකාවෙන් පිටත්වන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්

04. රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *