Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
Image

ත්‍රිකුණාමලය දිසා විනිසුරුගේ සේවය අත්හිටුවයි

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්. ගනේෂ් රාජාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඔහුගේ සේවය අත්හිටුවීමේ ලිපිය ඊයේ (12) ෆැක්ස් මගින් අධිකරණ කොමිසමේ ලේකම්ගේ අත්සන සහිතව ත්‍රිකුණාමලය දිසා විනිසුරු වෙත් ලබා දී තිබෙනවා.

එලෙස විනිසුරුවරයාගෙන් සේවය අත්හිටුවා තිබෙන්නේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි වලට අදාළව සිදු කළ විමර්ශන වලින් අනතුරුවයි.

ඒ අනූව ත්‍රිකුණාමලය දිසා විනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. පයාස් ර්සාක් තාවකාලිකව පත් කල බව අධිකරණ සේවා කොමිසම දැනුම් දී තිබෙනවා.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025
1 Comments Text
  • techyin says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    What i do not understood is in truth how you are not actually a lot more smartlyliked than you may be now You are very intelligent You realize therefore significantly in the case of this topic produced me individually imagine it from numerous numerous angles Its like men and women dont seem to be fascinated until it is one thing to do with Woman gaga Your own stuffs nice All the time care for it up
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *