Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • Accident
  • ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර
Image

ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර

කොංගෝ රාජ්‍යයේ කිව් විලෙහි යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන එහි යාත්‍රාවේ මගීන් 278 ක් පමණ සිටි බව යි.  

ප්‍රමාණය ඉක්මවා යාත්‍රාවේ මගීන් ප්‍රවාහනය කිරීම අනතුරට හේතුව බව විදෙස් මාධ්‍ය විසින් වැඩිදුරටත් වාර්තා කරයි. 

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026
2 Comments Text
  • Üsküdar su tesisat ustası says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Üsküdar su tesisat ustası Su kaçağı tespiti için en son teknolojiyi kullanıyorlar. Çok memnun kaldım. https://www.bairwaji.com/blogs/12698/%C3%9Csk%C3%BCdar-K%C4%B1rmadan-Su-Ka%C3%A7a%C4%9F%C4%B1-Tespiti
  • Kombi montajı Üsküdar says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Kombi montajı Üsküdar Uygun fiyatlı ve kaliteli bir hizmet sunuyorlar. Su kaçağı için kesinlikle tavsiye ederim. https://9unity.com/read-blog/10553
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *