රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුම්වත් කිරීමට නියමිතව තිබෙන අතර එය රාත්‍රී 8.00ට විදත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් මෙහිදී ජනතාව දැනුවත් කෙරෙන අතර ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇතැයි විශ්වාස කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ
Releated News
ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්…
Netflix මිල ගණන් ඉහළ දැමීමට තීරණය කරයි
Netflix රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබෙනවා.ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න…
‘වෝග්’ සඟරාව ලංකාවේ දකුණු වෙරළ තීරය ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස නම්කරයි
අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත…
STARLINK පැකේජ සදහාTRCSL අනුමැතිය – මිල ගණන් මෙන්න!
‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි…
Hi Neat post There is a problem along with your website in internet explorer would test this IE still is the market chief and a good section of other folks will pass over your magnificent writing due to this problem