Live 24

Friday
June 14, 2024
loader-image
temperature icon 27°C
overcast clouds
Friday
June 14, 2024
  • Home
  • Politics
  • කොළොන්නාවේ ජනතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පොරොන්දුවක්
Image

කොළොන්නාවේ ජනතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පොරොන්දුවක්

තමා සමාජ සේවයට සහ දේශපාලනට පැමිණියේ ජනතාව රැවටිමට නොවන නිසා කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර මැඩපැවැත්වීම සඳහා වන පොම්පාගාර ඇති කිරීම සඳහා සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සිටින්නේ බලයට පැමිණි පසු බලයෙන් මත්වන පාලකයන් වුවත් සමගි ජන බලවේගයේ සාමාජිකයන් විපක්ෂයේ සිටම බලයක් නොමැතිව රටට අගයක් එකතු කර ඇති නිසා බලය ලැබුණු පසු ජනතාව රැවටීමකින් තොරව මෙම ගැටලුවලට තිරසර විසඳුමක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගිය දා දිවයිනට බලපෑ මහවැසි නිසා කැළණිගඟ අවට ප්‍රදේශවලට සහ කොලොන්නාව ප්‍රදේශයට බලපෑ ගංවතුරින් හානියට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා අද කොළොන්නාව ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුව ය. මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද එක්විය.

Releated News

ජාති ආගම් පන්ති පක්ෂ තරාතිරම් කුමක් වුවත් අපි හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියන් – විපක්ෂ නායක…

අප රටේ ආර්ථික අසමතුලිතා මෙන් ම ගැටලුකාරී තත්ත්ව රැසක් ඇති බවත් මේ ගැටලුවලට විසඳුම ගහමරා ගැනීම නොව සාකච්ඡාවෙන්…

Jun 12, 2024
ජනාධිපතිට ධූර කාලය වසරකින් දික් කරගන්න බෑ – එස්.එම් මරික්කාර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමට හැකියාව තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරන බවත් කිසිදු…

Jun 11, 2024
13 ගැන පම්පෝරි ගහන නායකයොන්ට තවම පළාත් සභා ඡන්දයවත් හරියට තියාගන්න බැරි වුණා – විපක්ෂ…

පළාත් සභා ඡන්දයවත් තියන්න බැරි නායකයන් 13 වැනි සංශෝධනය ගැන කතා කරන්නේ කොහොමද කියා සිතා ගත නොහැකි බවත්…

Jun 10, 2024
සජිත් ජනපති කිරීමේ සමගි සන්ධාන සටන පොහොටුවේ 1000ක් සමඟ වසන්ත යාපා යටිනුවරින් අරඹයි

සමගි ජන සන්ධානයේ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ජනාධිපති කරවීමේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ආසනයේ සාමාජික ප්‍රවර්ධන…

Jun 10, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *