ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත් වූ ඡන්ද වීමසීමේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල මේවන විට නිකුත් කරමින් තිබේ.

කුහක දේශපාලනය අවසන් ජනාධිපතිවරණය 2024: මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්
Releated News
කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්
සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා
අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…