Live 24

February 14, 2026
☁️Overcast, 27°C
February 14, 2026
☁️Overcast, 27°C
  • Home
  • News
  • කටින් කිව්වට වැඩක් නැහැ. ආපදා සහන වැඩි කරලා නම් වහාම චක්‍රලේඛයක් යවන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
Image

කටින් කිව්වට වැඩක් නැහැ. ආපදා සහන වැඩි කරලා නම් වහාම චක්‍රලේඛයක් යවන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ආපදාවලින් අසරණ වූ ජනතාවට ලබා දෙන වියළි සලාක සහ පිසුණු ආහාරවලට වෙන් වූ මුදල් වැඩි කර ඇති බවට රජය පැවසුවත් ඊට අදාළ නෛතික බලතල ලබා දෙන චක්‍රලේඛනයක් තවම නිකුත් කර නොමැති බවට ප්‍රාදේශීය ලේකම්වරු පවසන බවත් මේ සඳහා ලබා දෙන මුදල් වැඩි කර ඇති බවට පාර්ලිමේන්තුවේ පමණක් ප්‍රකාශයට පත් නොකර නව චක්‍රලේඛයක් හරහා නෛතිකව ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වාචිකව උපදෙස් ලබා දීම ප්‍රමාණවත් නොවන බවත් අදාළ නිලධාරීන් එම වැඩි කළ මුදල් ක්‍රියාත්මක කරන්නේ චක්‍රලේඛයක් හරහා බැවින් මේ චක්‍රලේඛය වහාම නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *