Live 24

Friday
June 14, 2024
loader-image
temperature icon 27°C
overcast clouds
Friday
June 14, 2024
  • Home
  • Local
  • එඬේරමුල්ලේදී තවත් අනතුරක්: ඊයේ මෝටර් රථයක් අද ත්‍රිරෝද රථයක්
Image

එඬේරමුල්ලේදී තවත් අනතුරක්: ඊයේ මෝටර් රථයක් අද ත්‍රිරෝද රථයක්

එඬේරමුල්ල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිතව ධාවනය කළ ත්‍රීරෝද රථයක් මීට සුළු වේලාවකට පෙර දුම්රියේ ගැටී අනතුරකට ලක්ව සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් බරපතල හානියක් සිදු වී නොමැති බවටයි තොරතු වාර්තා වෙන්නේ.

ඊයේ දිනයේද මෙම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කළ මෝටර් රථයක් අනතුරකට ලක් වූ අතර, එම අනතුරින් දෙදෙනෙකු ජීවිිතක්ෂයට පත්වුණා

Releated News

සජිත් ජනපති කිරීමේ සමගි සන්ධාන සටන පොහොටුවේ 1000ක් සමඟ වසන්ත යාපා යටිනුවරින් අරඹයි

සමගි ජන සන්ධානයේ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ජනාධිපති කරවීමේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ආසනයේ සාමාජික ප්‍රවර්ධන…

Jun 10, 2024
මාලදිවයින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙරටට පැමිණ ස්ථිර පදිංචිය (Permanent Residence) සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස…

මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්…

Jun 7, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *