Live 24

Thursday
March 13, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
March 13, 2025
  • Home
  • Local
  • එඬේරමුල්ලේදී තවත් අනතුරක්: ඊයේ මෝටර් රථයක් අද ත්‍රිරෝද රථයක්
Image

එඬේරමුල්ලේදී තවත් අනතුරක්: ඊයේ මෝටර් රථයක් අද ත්‍රිරෝද රථයක්

එඬේරමුල්ල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිතව ධාවනය කළ ත්‍රීරෝද රථයක් මීට සුළු වේලාවකට පෙර දුම්රියේ ගැටී අනතුරකට ලක්ව සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් බරපතල හානියක් සිදු වී නොමැති බවටයි තොරතු වාර්තා වෙන්නේ.

ඊයේ දිනයේද මෙම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කළ මෝටර් රථයක් අනතුරකට ලක් වූ අතර, එම අනතුරින් දෙදෙනෙකු ජීවිිතක්ෂයට පත්වුණා

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *