ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන් අතර ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් එමඟින් යෝජනා ඉදිරිපත් කර තිබේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපතිට
Releated News
අනුර පිළිගන්න චීනයත් සූදානමින්
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන…
මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම් – නාමල්
තමන් නීති විභාගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
කෙහෙළියගේ බැංකු ගිණුම් 02ක් අත්හිටුවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් 2ක් සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. ඒ අල්ලස්…
උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය කෙරේ – බද්ද වෙනස් වන්නේ මෙහෙමයි
උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී…