Live 24

Wednesday
March 12, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
March 12, 2025
  • Home
  • උණුසුම් පුවත්
  • “රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!”
Image

“රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!”

රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියයි. 

පසුගියදා අවසන් වූ මහමැතිවරණය, මෙරට මැතිවරණ ඉතිහාසයේ, රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම අවම වශයෙන් වාර්තා වූ මැතිවරණය බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පැවැත් වූ ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් පැමිණිලි 33 ක් සහ  රජයේ වාහන අවභාවිතා කිරීමේ සිදුවීම් 48 ක් වාර්තා වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. 

නමුත්, ගෙවුණු මහමැතිවරණයේදී වාර්තා වී ඇත්තේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිදු වීම් තුනක් සහ රජයේ වාහන අවභාවිතා කිරීමේ සිදු වීම් එකක් පමණි. 

විශේෂත්වය නම්, මහමැතිවරණයේ දී රාජ්‍ය බලය අවභාවිතා කිරීමේ කිසිදු සිදුවීමක් වාර්තා නොවීම බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පවසයි. 

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025
1 Comments Text
  • Blue Techker says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Blue Techker You’re so awesome! I don’t believe I have read a single thing like that before. So great to find someone with some original thoughts on this topic. Really.. thank you for starting this up. This website is something that is needed on the internet, someone with a little originality!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *