Live 24

Wednesday
March 12, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
March 12, 2025
  • Home
  • Blog
  • රාජගිරියේ ගරාජයක බිහිසුණු ගින්නක්
Image

රාජගිරියේ ගරාජයක බිහිසුණු ගින්නක්

රාජගිරිය – මාදින්නාගොඩ මාර්ගයේ ගරාජයක ගින්නක් හටගෙන තිබේ.

කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 4 ක් පිටත් කර යැවූ බවයි.

ඊට අමතරව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන් ද සේවා රථ දෙකක් පිටත් කර යවා තිබේ.

ගරාජයක හටගත් ගින්න, මේ වනවිට නිවාස 02ක් කරා ද පැතිර ගොස් ඇතැයි කෝට්ටේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Releated News

ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්…

Jan 23, 2025
Netflix  මිල ගණන් ඉහළ දැමීමට තීරණය කරයි

Netflix  රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබෙනවා.ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න…

Jan 22, 2025
‘වෝග්’ සඟරාව ලංකාවේ දකුණු වෙරළ තීරය ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස නම්කරයි

අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත…

Jan 10, 2025
STARLINK පැකේජ සදහාTRCSL අනුමැතිය – මිල ගණන් මෙන්න!

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි…

Jan 8, 2025
4 Comments Text
  • Ümraniye anti alerjik süpürge servisi says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Ümraniye anti alerjik süpürge servisi Servis ekibi çok nazik ve işini bilen insanlardı. https://socioarcade.net/read-blog/339
  • Blue Techker says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Blue Techker Pretty! This has been a really wonderful post. Many thanks for providing these details.
  • Blue Techker says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Blue Techker I really like reading through a post that can make men and women think. Also, thank you for allowing me to comment!
  • airhostess says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    hiI like your writing so much share we be in contact more approximately your article on AOL I need a specialist in this area to resolve my problem Maybe that is you Looking ahead to see you
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *