Live 24

Wednesday
July 30, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
July 30, 2025
  • Home
  • Local
  • මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා 
Image

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා 

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා කරන බව අද (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. මඩු පල්ලිය මාර්ගයේ මාර්ග බාධක ගැටළුව විසඳීම ඇතුළු ගැටළු විසඳමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා ලබා දෙන නායකත්වය ද ඔහුගේ ඇගයීමට ලක් විය –

Releated News

තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා…

Jul 29, 2025
ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට…

Jul 29, 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනතට කැබිනට් අනුමැතිය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන  රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට…

Jul 22, 2025
ඉස්සර කරපු හොරකම් දැන් නවත්තන්න – දයාසිරි

පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාපතිවරුන් අත්තනෝමතික වැඩ කළ බවත්, වංචා සහගතව ක්‍රියා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා…

Jul 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *