Live 24

Thursday
March 13, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
March 13, 2025
  • Home
  • Local
  • මත්පැන් නිසා වසරකට අහිමිවන මෙරට මිනිස් ජීවිත ගණන 20,000ක් – ලෝක අමද්‍යප දිනයේදී අනාවරණයක්
Image

මත්පැන් නිසා වසරකට අහිමිවන මෙරට මිනිස් ජීවිත ගණන 20,000ක් – ලෝක අමද්‍යප දිනයේදී අනාවරණයක්

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ.

වසරකට මෙරට මිනිස් ජිවිත 20,000 ක් පමණ බිලිගන්නා මාරයෙක් ලෙස මත්පැන් හැඳින්වේ.

ජීවිත අහිමිවීම්, පවුල් සංස්ථා බිඳ වැටීම්, ගැටුම් ඇති වීම්, ශාරීරික දුබලතා ඇතිවීම් ආදී නොයෙක් ගැටලු මත්පැන් මිනිස් ජීවිතවලට රැගෙන එයි.

මත්පැන් භාවිතය හේතුවෙන් දෛනිකව මෙරටට අහිමිවන ජිවිත සංඛ්‍යාව, 70 ත් 80 ත් අතර ප්‍රමාණයකි.

වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ ප්‍රජාව මත්පැන් පානය සඳහා යොමු වීම, මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදෙන බරපතල ඛේදවාචකයක් බවට පත්ව ඇත.

මීට වසර 130කට පමණ පෙර එවැනි ඛේදවාචක මැඩපැවැත්වීම වෙනුවෙන් ලෝක අමද්‍යප දිනය ප්‍රකාශයට පත් කරන ලදි.

මත්පැන් පානයෙන් දුරස් වීම මෙන්ම ඊට ඇබ්බැහිවූවන් ඉන් මුදාගැනීමෙන් ලොවට ඉතිරිවන සම්පත් බොහෝමය.

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025
2 Comments Text
  • truck scales in Karbala says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Bwer Company is a top supplier of weighbridge truck scales in Iraq, providing a complete range of solutions for accurate vehicle load measurement. Their services cover every aspect of truck scales, from truck scale installation and maintenance to calibration and repair. Bwer Company offers commercial truck scales, industrial truck scales, and axle weighbridge systems, tailored to meet the demands of heavy-duty applications. Bwer Company’s electronic truck scales and digital truck scales incorporate advanced technology, ensuring precise and reliable measurements. Their heavy-duty truck scales are engineered for rugged environments, making them suitable for industries such as logistics, agriculture, and construction. Whether you’re looking for truck scales for sale, rental, or lease, Bwer Company provides flexible options to match your needs, including truck scale parts, accessories, and software for enhanced performance. As trusted truck scale manufacturers, Bwer Company offers certified truck scale calibration services, ensuring compliance with industry standards. Their services include truck scale inspection, certification, and repair services, supporting the long-term reliability of your truck scale systems. With a team of experts, Bwer Company ensures seamless truck scale installation and maintenance, keeping your operations running smoothly. For more information on truck scale prices, installation costs, or to learn about their range of weighbridge truck scales and other products, visit Bwer Company’s website at bwerpipes.com.
  • Blue Techker says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Blue Techker naturally like your web site however you need to take a look at the spelling on several of your posts. A number of them are rife with spelling problems and I find it very bothersome to tell the truth on the other hand I will surely come again again.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *