Live 24

Thursday
March 13, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
March 13, 2025
  • Home
  • Local
  • ඡන්දෙ දවසට ගෙදර ගෑස් ඉවර වුණොත් සිලින්ඩරේ අරන් පාරේ යන්න පුළුවන් ද?
Image

ඡන්දෙ දවසට ගෙදර ගෑස් ඉවර වුණොත් සිලින්ඩරේ අරන් පාරේ යන්න පුළුවන් ද?

මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,ඊයේ (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඒ,ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී කිසියම් අයෙකු බයිසිකලයක ගෑස් සිලින්ඩරයක් බැඳගෙන රැගෙන ගියහොත් හෝ තරුවක්, මාලිමාවක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මැතිවරණ දිනයේදී තනි පුද්ගලයෙක් ඡන්ද ලකුණක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීමට හැකි වූවත්, එවැනි සලකුණු ප්‍රදර්ශනය කරමින් කණ්ඩායමක් පෙළපාළියක් ලෙස ගමන් කරන්නේ නම් පොලිසියට තහනම් කිරීමේ හැකියාව පවතින බවයි.

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *