පසුගිය දෙසැම්බර් 29 වන දින වසරේ දැවැන්තතම සම්මාන උළෙල වන People’s Excellency සම්මාන උළෙල බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි. මෙහිදී වසරේ විශිෂ්ඨතම රන් ආභරණ නිමැවුම් සම්මානය Vogue Jewellers ආයතනය හිමි කර ගැනීමට සමත් විය. මෙම සම්මානය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මැතිතුමා, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ගයාන්ද මෙල් සහා People’s Excellency Awards ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා දෙව්මිණී අතපත්තු මෙනෙවිය අතින් සම්මානය ලබා ගත් අවස්ථාව ඉහතින් දැක්වේ.
