Live 24

Saturday
January 4, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
January 4, 2025
  • Home
  • Local
  • People’s Excellency සම්මාන උළෙලේ හොදම රන් නිමැවුම් සම්මානය Vogue Jewellers වෙත
Image

People’s Excellency සම්මාන උළෙලේ හොදම රන් නිමැවුම් සම්මානය Vogue Jewellers වෙත

පසුගිය දෙසැම්බර් 29 වන දින වසරේ දැවැන්තතම සම්මාන උළෙල වන People’s Excellency සම්මාන උළෙල බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි. මෙහිදී වසරේ විශිෂ්ඨතම රන් ආභරණ නිමැවුම් සම්මානය Vogue Jewellers ආයතනය හිමි කර ගැනීමට සමත් විය. මෙම සම්මානය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මැතිතුමා, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ගයාන්ද මෙල් සහා People’s Excellency Awards ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා දෙව්මිණී අතපත්තු මෙනෙවිය අතින් සම්මානය ලබා ගත් අවස්ථාව ඉහතින් දැක්වේ.

Releated News

අනුර පිළිගන්න චීනයත් සූදානමින්

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන…

Dec 19, 2024
මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම් – නාමල්

තමන් නීති විභාගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…

Dec 18, 2024
කෙහෙළියගේ බැංකු ගිණුම් 02ක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් 2ක් සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. ඒ අල්ලස්…

Dec 18, 2024
උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය කෙරේ – බද්ද වෙනස් වන්නේ මෙහෙමයි 

උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී…

Dec 18, 2024
1 Comments Text
  • influencersginewuld says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Its like you read my mind You appear to know so much about this like you wrote the book in it or something I think that you can do with a few pics to drive the message home a little bit but instead of that this is excellent blog A fantastic read Ill certainly be back
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *