නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ එක්ව එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් IS සංවිධානයේ දෙවන ඉහළම නායකයා ලෙස සැලකෙන Abu-Bilal al-Minuki ඇතුළු ත්රස්තවාදීන් 175 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඊසානදිග නයිජීරියාවේ සිදු කළ මෙම මෙහෙයුමට අමෙරිකානු හමුදාවද සෘජුව සම්බන්ධ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
