Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
Image

Iconic Awards Sri Lanka 2024

Iconic Awards Sri Lanka 2024 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර තිබේ.මෙම සම්මාන උළෙල අගෝස්තු මස 20 වන දෙන BMICH දී උත්සවාකාරයන් සැමරීමට සියලු කටයුතු කර ඇති බව සඳහන්,Iconic Awards Sri Lanka 2024 සම්මාන උළෙල සම්බන්ධ උනන්දුවක් දක්වන ඕනෑම ක්ෂේත්‍රයක ව්‍යාපාරිකයකුට හෝ පුද්ගලික අයදුම්කරුවකුට මෙම www.iconicawrds.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *