Iconic Awards Sri Lanka 2024 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර තිබේ.මෙම සම්මාන උළෙල අගෝස්තු මස 20 වන දෙන BMICH දී උත්සවාකාරයන් සැමරීමට සියලු කටයුතු කර ඇති බව සඳහන්,Iconic Awards Sri Lanka 2024 සම්මාන උළෙල සම්බන්ධ උනන්දුවක් දක්වන ඕනෑම ක්ෂේත්‍රයක ව්‍යාපාරිකයකුට හෝ පුද්ගලික අයදුම්කරුවකුට මෙම www.iconicawrds.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
