Live 24

March 10, 2026
🌤️Mainly clear, 27°C
March 10, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • international
  • ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය ICONIC AWARDS සම්මානයට පාත්‍ර විය.
Image

ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය ICONIC AWARDS සම්මානයට පාත්‍ර විය.

පසුගිය පස් වන දින තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වුනු ICONIC AWARDS IN BANGKOK සම්මාන උළෙලේ දී තායිලන්ත ශ්‍රී ලංකා තානපතිනි අතිගරු විජයන්ති එදිරිසිංහ මැතිනිය ICONIC AWARDS සම්මානයට පාත්‍ර විය. ඇයට හිමිවිය ඇත්තේ ප්‍රශස්ත තම තානාපති සම්මානයයි. මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ විදෙස් තානාපතිවරියක් ඇගයීමට ලක් වූ ප්‍රථම වතාවයි.

මෙම සම්මානය ඇයට පිරි නැමුනේ ICONIC AWARDS පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය අසංක් අතපත්තු විසින්ය.

විවිධ ක්ෂේත්‍ර සහ ව්‍යාපාරිකයන් ඇගයීමට ලක් කරමින් 40කට ආසන්න ප්‍රමාණයකට සම්මාන ලබා දීම සිදු කෙරිණි. මේ සදහා තායිලන්ත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ලේකම්ද තායිලන්ත ශ්‍රී ලාංකිකයින්ගේ සංසදයේ සභාපති සහ ලේකම්වරයද ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සභාපති වන ටානියා එස් අබේසුන්දර මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටිය.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
2 Comments Text
  • Andrew Dicki says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Gaziantep Web Tasarım
  • zoritoler imol says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I went over this web site and I believe you have a lot of good info, saved to favorites (:.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *