2024 ICONIC AWARD ශ්‍රී ලංකා සම්මාන උළලේ දී හොදම කැබිනට් අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වසරේ හොදම කැබිනට් අමාත්‍යවරයා ලෙස ICONIC සම්මාන උළෙලේදී සම්මානයට ලක් විය. එම විශේෂ සම්මානය ICONIC AWARDS පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂිකා දෙව්මිණි අතපත්තු සහ ඉකොනික් අවර්ඩ් මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂක අසංක අතපත්තු යන අයගෙන් ලබා ගත්හ.
