2024 ICONIC AWARD සම්මාන උළලේ වසරේ නැගී එන ජනප්‍රියතම දේශපාලනඥයාට හිමි සම්මානය පා.ම. නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතාට ICONIC AWARDS පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂිකා දෙව්මිණි අතපත්තු සහ ඉකොනික් අවර්ඩ් මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂක අසංක අතපත්තු යන අයගෙන් ලබා ගත්හ



