Live 24

February 26, 2026
🌤️Mainly clear, 28°C
February 26, 2026
🌤️Mainly clear, 28°C
Image

CIDයට ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට නියෝගයක් !

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා.

මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවකට අදාළව එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ ඉදිරි දිනයකදී විරංජිත් තාඹුගල මහතාට අදාළ ඒකකය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දීමට නියමිත බවයි.

Releated News

ටොෆි චොකලට් සොරකම් කළ දැරිවියන් තිදෙනා පොලිස් භාරයට

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ කැන්ටිම කඩා ටොෆි සහ චොකලට් සොරකම් කළ ගැහැනු ළමුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  එහි…

Feb 26, 2026
පිරමීඩ ජාලවලට හසුවන්න එපා! තහනම් කළ ආයතන සහ යෙදවුම් (Apps) ලැයිස්තුව ශ්‍රී ලංකා මහ බැංකුව…

තහනම් කළ ආයතන සහ යෙදවුම් (Apps) ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ.

Feb 26, 2026
ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මෙරටට..

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වන බව ලිටෝ සමාගම පවසයි. එහි සභාපති…

Feb 25, 2026
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ CID අත්අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට අදාළ සැකකරුවෙකු ලෙස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ්…

Feb 25, 2026
1 Comments Text
  • vorbelutrioperbir says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Hello my family member! I want to say that this article is awesome, great written and include almost all significant infos. I’d like to peer extra posts like this.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *