Sinhala
Breaking: ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ පෙත්සම විසි කරලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර…
දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
පොලීසිය සඳහන් කළේ, ඔහු මෝසමක් මගින් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවයි. ඉකුත් 2023 දෙසැම්බර් 31 වැනි දා මාතර,…
කොළඹ පුරපති සටනට අප්සාරි සුධානමින්
කොළඹ පුරපති සටන සදහා සමගි ජන බළවේගයේ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී එරං වික්‍රමරත්න මහතා සුදානමින් සිටියත් මේවන විට කාන්තාවක්…
ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි
නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…
රුපියල් ලක්ෂ 8,830 ක මුදලක් රජයට පාඩු කිරීම; සජින් වාස්ගේ වාසියට දුන් මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි..!
රුපියල් ලක්ෂ 8,830 ක මුදලක් රජයට පාඩු කිරීම; සජින් වාස්ගේ වාසියට දුන් මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි..! මිහින් ලංකා සමාගමේ ප්‍රධාන…
දේශබන්දු එල්ලවූ චෝදනාවලට වරදකරු වෙයි
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ…












