Sinhala
ශානිට ලොකු තනතුරක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…
කෙහෙළිය පවුලටම අධි චෝදනා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…
ශ්‍රී ලාංකික වචන කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර තිබෙනවා. ඒ,…
ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුව යටතේ Cryptocurrency භාවිතය නීත්‍යනුකූල ද?
ඔබ ඩිජිටල් ලෝකය තුළ සැරිසරන්නෙකු නම් ඔබ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ගැන නොඇසූ අයෙකු වීමට ඇති ඉඩ ඉතා අල්ප…
මහීපාලගේ බිරිඳ නමට වැව් රක්ෂිතයේ හෝටලයක්
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින්…












