Sinhala
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට…
ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව…
ICONIC AWARDS සම්මාන උළෙල සදහා අයදුම් පත් කදවීම ආරම්භ වී ඇත
වසරේ දවන්තතම ව්‍යාපාරිකයින් හා වෘත්තීයවේදීන් ඇගයීමට ලක් කරණු ලබන සම්මාන උළෙලICONIC AWARDS 2025 අගෝස්තු මස 20 වන දින…
කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…
හිටපු ජනපති මහින්දගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්
හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.…
කඩවත – මීරිගම අධිවේගයේ කටයුතු පටන් ගන්නවා
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත…













