Sinhala
ශ්‍රී ලාංකික වචන කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර තිබෙනවා. ඒ,…
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…
කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය…
සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය කරමින් සිටිනවා සිටිනවා
*වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක්. මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තියෙන විදිහ වැරදියි. මෙය…
ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්
ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය 4.9% ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇති බව…
කොළඹ ප්‍රධාන ප්‍රවාහන මර්මස්ථාන නවීකරණය වෙන්නේ කොහොම ද?
ශ්‍රී ලංකාවේ ගමනාගමනය සඳහා වැඩිම මගීන් පිරිසක් පැමිණෙන නගර අතුරින් කොළඹ නගරය ප්‍රධාන තැනක් ගනියි. අන්තර් පළාත් බස්…












