Sinhala
නාමල් අත්අඩංගුවට ගන්න නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් අද (28) වරෙන්තු නිකුත් කළා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග…
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනතට කැබිනට් අනුමැතිය
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට…
ඉස්සර කරපු හොරකම් දැන් නවත්තන්න – දයාසිරි
පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාපතිවරුන් අත්තනෝමතික වැඩ කළ බවත්, වංචා සහගතව ක්‍රියා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා…
හාර කෝටියකට අධික දේපළ තහනම් කරලා
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත් ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික වටිනාකමින්…
මහීපාලගේ බිරිඳ නමට වැව් රක්ෂිතයේ හෝටලයක්
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින්…
රනිල්, නාමල්, විජිත, වටගල ,මර්වින් ඇතුළු විශාල පිරිසක් එකම මගුල් ගෙදරක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ සිටි බව වාර්තා…













