Politics
ජාතික ජන බලවේගයෙන් දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයක්
බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.…
ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි!
මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක්…
Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට…
දේශබන්දුගේ බිරිඳ ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක්..! දින දහ අටක් තිස්සේ ඈ නිවාඩු..!
දේශබන්දුගේ බිරිඳඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක්..! දින දහ අටක් තිස්සේ ඈ නිවාඩු..! ඖෂධ ගෙන්වීමට අදාල ලිපි ගොනු 300 ක් මඟ…
හාර කෝටියකට අධික දේපළ තහනම් කරලා
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත් ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික වටිනාකමින්…
හිටපු ඇමති රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්..!
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මතුගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම…











