Politics
කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්
ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද…
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) පර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අදාළ පනත් කෙටුම්පත…
උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය කෙරේ – බද්ද වෙනස් වන්නේ මෙහෙමයි
උපයනවිට ගෙවන බද්ද (PAYE Tax) සංශෝධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී…
මතක තියාගන්න 2028දී තියෙන්නෙත් අපේ ආණ්ඩුව – ජනපති
2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර…
පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවතට
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්…
ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70යි – බොරුයි කිව්වොත් පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා
ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවයේ ගීත ගායනය සඳහා ලක්ෂ 02ක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ 08ක්, උත්සවයට…