News
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් ට්විට් එකක්
කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක්…
එකඟෙයි හවුලේ තවත් සාකච්ඡාවක් සාර්ථකයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබෙනවා. මූලික යෝජනා…
TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි…
සජබ – එජාප තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේදී
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.…
කෙහෙළිය පවුලටම අධි චෝදනා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…
ශ්‍රී ලාංකික වචන කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම සඳහා ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර තිබෙනවා. ඒ,…












