News
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා
අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්
කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.…
මාගම්පුර වරාය සමාගම බැංකුවට කෝටි ගාණක පොලු තියලා
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2014 වසරේදී වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් යටතේ එච්එන්බී බැංකුවෙන් ඩොලර් මිලියන 24ක ණය මුදලක්…













