News
කොළඹ වරාය නගරයට දැවැන්ත ආයෝජන හතරක්.
කොළඹ වරාය නගරය සදහා දැවැන්ත ආයෝජන හතරක් ඒමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, එකී ආයෝජන රැගෙන එන…
හිටපු ඇමති රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්..!
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මතුගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම…
ඕස්ට්රේලියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 200 ක් වංචා කිරීම ගම්මන්පිලට එරෙහි නඩුව
නොවැම්බර් 21 යළි කැදවයි..! ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු-ට අයත් රුපියල් ලක්ෂ දෙසීයකට වඩා වැඩි…
රුපියල් ලක්ෂ 8,830 ක මුදලක් රජයට පාඩු කිරීම; සජින් වාස්ගේ වාසියට දුන් මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි..!
රුපියල් ලක්ෂ 8,830 ක මුදලක් රජයට පාඩු කිරීම; සජින් වාස්ගේ වාසියට දුන් මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි..! මිහින් ලංකා සමාගමේ ප්‍රධාන…
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට
ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට
මුණුබුරා සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…













