News
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.…
මාගම්පුර වරාය සමාගම බැංකුවට කෝටි ගාණක පොලු තියලා
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2014 වසරේදී වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් යටතේ එච්එන්බී බැංකුවෙන් ඩොලර් මිලියන 24ක ණය මුදලක්…
ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්
ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය 4.9% ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇති බව…
කොළඹ ප්‍රධාන ප්‍රවාහන මර්මස්ථාන නවීකරණය වෙන්නේ කොහොම ද?
ශ්‍රී ලංකාවේ ගමනාගමනය සඳහා වැඩිම මගීන් පිරිසක් පැමිණෙන නගර අතුරින් කොළඹ නගරය ප්‍රධාන තැනක් ගනියි. අන්තර් පළාත් බස්…
ඩඩ්ලිගේ කාර් එකට රුපියල් බිලියනයක බාල්දියක්
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී ආනයනය කරන ලද මෝටර් රථය Rolls Royce Phantom Auto මෝටර්…
ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත…













