Local
හිටපු ඇමති රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්..!
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මතුගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම…
ඕස්ට්රේලියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 200 ක් වංචා කිරීම ගම්මන්පිලට එරෙහි නඩුව
නොවැම්බර් 21 යළි කැදවයි..! ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු-ට අයත් රුපියල් ලක්ෂ දෙසීයකට වඩා වැඩි…
දේශබන්දු එල්ලවූ චෝදනාවලට වරදකරු වෙයි
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ…
භාතිය ඇතා ජීවිතක්ෂයට
වෙඩි වැදී පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා. අද (15) උදෑසන 08.55ට පමණ…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.…
මාගම්පුර වරාය සමාගම බැංකුවට කෝටි ගාණක පොලු තියලා
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2014 වසරේදී වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් යටතේ එච්එන්බී බැංකුවෙන් ඩොලර් මිලියන 24ක ණය මුදලක්…












