Local
පොල් කිරි, පොල් සම්බෝල නිසා පොල් නාස්ති වෙනවා – ඇමති චතුරංග
පොල් බහුල ලෙස ගෘහස්ත පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක්…
මැදමුලන වලව්ව හොද තැනක්. මහින්ද මහත්තයාට ඒකේ ඉන්න පුලුවන්..
“මැදමුලන වලව්ව හොද තැනක්. මහින්ද මහත්තයාට ඒකේ ඉන්න පුලුවන්..!” ආෂු මාරසිංහ. හිටපු ජනාධිපතිවරු රජයේ නිල නිවාසවල රැදී සිටීම තමන් හෙලා…
අනිවාර්යෙන් පරික්ෂා කළ යුතු රතු ලේබල් බහාලුම් ඇතුළු බහාලුම් 323ක් පරික්ෂාවකින් තොරව රටට ඇතුළු කරලා – රේගු නිළධාරින්ගේ සංගමය ජනපති හමුවෙයි
අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප්‍රමාණයක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට…
අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය…
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා
අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…












