Local
යුරෝපයට යැවූ කොකාකෝලා නිෂ්පාදන තොගයක් යළි කැඳවලා
ක්ලෝරේට් (Chlorate) නමැති රසායනිකය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් Coca-cola සමාගම යුරෝපයේ රටවල් කිහිපයකට යැවූ සිය නිෂ්පාදන යළි කැඳවීමට…
ගෝල්ෆේස් අරගලයට සම්බන්ධවූ අයගේ නඩු ගැන තීරණයක්
එවකට පැවති පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් 2022 වසරේ ආරම්භ වූ ගාලු මුවදොර මහජන අරගලයට සම්බන්ධ වූ පුද්ගලයින්ට…
විදේශ කාර්යාංශයෙන් දැනුම්දීමක්
ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව…
පළාත් සභාවලට ප්‍රදානයන් වෙන් කෙරෙන නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය
2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.…
තුසිත හල්ලොලුව රිමාන්ඩ්
2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ…













