Local
වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්
මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව දෙන ලද අවස්ථාවක ගනු…
අර්චුනාගේ පාර්ලිමේන්තු කතා දින අටකට සජීව විකාශයෙන් ඉවත් කරයි..!
අර්චුනාගේ පාර්ලිමේන්තු කතා දින අටකට සජීව විකාශයෙන් ඉවත් කරයි..! පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ සිදු කරන කතා දින…
අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් හෙට දක්වා රිමාන්ඩ්
මෝසමක් මගින් අධිකරණට භාර වූ දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට(20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ,…
දේශබන්දුගේ බිරිඳ ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක්..! දින දහ අටක් තිස්සේ ඈ නිවාඩු..!
දේශබන්දුගේ බිරිඳඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක්..! දින දහ අටක් තිස්සේ ඈ නිවාඩු..! ඖෂධ ගෙන්වීමට අදාල ලිපි ගොනු 300 ක් මඟ…
දේශබන්දු එල්ලවූ චෝදනාවලට වරදකරු වෙයි
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ…
භාතිය ඇතා ජීවිතක්ෂයට
වෙඩි වැදී පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා. අද (15) උදෑසන 08.55ට පමණ…











