උණුසුම් පුවත්
අර්චුනාගේ පාර්ලිමේන්තු කතා දින අටකට සජීව විකාශයෙන් ඉවත් කරයි..!
අර්චුනාගේ පාර්ලිමේන්තු කතා දින අටකට සජීව විකාශයෙන් ඉවත් කරයි..! පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ සිදු කරන කතා දින…
අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් හෙට දක්වා රිමාන්ඩ්
මෝසමක් මගින් අධිකරණට භාර වූ දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට(20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ,…
දේශබන්දුගේ බිරිඳ ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක්..! දින දහ අටක් තිස්සේ ඈ නිවාඩු..!
දේශබන්දුගේ බිරිඳඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක්..! දින දහ අටක් තිස්සේ ඈ නිවාඩු..! ඖෂධ ගෙන්වීමට අදාල ලිපි ගොනු 300 ක් මඟ…
දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්වීමක්
අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.…
තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා…
ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට…













